Edition
Reaction score
492

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ්.. ඉන්ටර්නෙට් දාවිනේ.. එතකොට බලනවා..
    මට අහන්න බැරි වුනා බං.. මං හිතුවෙ 3ට පටන්ගන්නෙ කියලා.. හුත්ත.. ශික්.. :(
    උඹ වරෙන්කො.. අපි පුරුදු කරල ගන්නම්..
    කොහෙද හෙට සමුළුව තියෙන්නෙ..? මට එන්න වෙන්නෑ ඕයි.. වැඩනේ.. ගාල්ලෙ තිබුණත් යන්න වෙන එකක් නෑ.. තෝ දැන් මොකෝ වැඩිය එළකිරි එන්නැත්තෙ.. හාමිනේ ලෙඩේද..?
    ලැජ්ජ නැද්ද බොල අනුන්ගෙ පෝස්ට් කොපි කරන්නෙ??:frown:
    හදාගනින් තමන්ගෙ අනන්‍යතාවයක් :growl:
    නැත්නම් අඩුම තරමෙ ඩ්‍රයිව්න් ලයිසොන් එකක් :rolleyes:
    "ගීයක් ගයයි බකමූණයි උගෙ නෝනයි....
    සමරු පොතේ පිටු මෙතනින් අවසානයි..."

    "රෑ තිස්සේ හූ කියනා නරියෝ නරියෝ...
    සමරු පොතේ පිටු ඉවරයි චෙරියෝ චෙරියෝ..."
    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."
    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."
    "අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙන්නෙ නෑ එඩියගෙ හැකර කට.."
    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"
    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"
    "ඔටෝ මොටද බං
    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"
    "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."
    බුවා කියන බලු වේසි අන්න තෝව හොයනව උකේ අරින්නද කොහෙද.. අහල බලපන් ඇයි කියල
    මට හෑන් පෝන් එකක් නෑ අයබෝවන්ඩ.. අපි දුප්පත් මිනිස්සු :(
    තෝ ගෙදරද අද..? මං ඊයෙ උදේ වරුවෙ ගෙදරට පොඩ්ඩක් ගිහින් ආවා.. කෝල් කරන්න තොගෙ නම්බර් එක හෙව්වා.. ඒ මගුල හොයාගන්න බැරි වුණා.. එවපු මැසේජ් එක ඩිලීට් කරලා.. ෆෝන් එක තිබුණා නම් සේව් කරගන්නව..
  • Loading…
  • Loading…
  • Loading…