crazybuddy Mar 30, 2013 උඹ වරෙන්කො.. අපි පුරුදු කරල ගන්නම්.. කොහෙද හෙට සමුළුව තියෙන්නෙ..? මට එන්න වෙන්නෑ ඕයි.. වැඩනේ.. ගාල්ලෙ තිබුණත් යන්න වෙන එකක් නෑ.. තෝ දැන් මොකෝ වැඩිය එළකිරි එන්නැත්තෙ.. හාමිනේ ලෙඩේද..?
උඹ වරෙන්කො.. අපි පුරුදු කරල ගන්නම්.. කොහෙද හෙට සමුළුව තියෙන්නෙ..? මට එන්න වෙන්නෑ ඕයි.. වැඩනේ.. ගාල්ලෙ තිබුණත් යන්න වෙන එකක් නෑ.. තෝ දැන් මොකෝ වැඩිය එළකිරි එන්නැත්තෙ.. හාමිනේ ලෙඩේද..?
crazybuddy Mar 30, 2013 ලැජ්ජ නැද්ද බොල අනුන්ගෙ පෝස්ට් කොපි කරන්නෙ?? හදාගනින් තමන්ගෙ අනන්‍යතාවයක් නැත්නම් අඩුම තරමෙ ඩ්‍රයිව්න් ලයිසොන් එකක්
ලැජ්ජ නැද්ද බොල අනුන්ගෙ පෝස්ට් කොපි කරන්නෙ?? හදාගනින් තමන්ගෙ අනන්‍යතාවයක් නැත්නම් අඩුම තරමෙ ඩ්‍රයිව්න් ලයිසොන් එකක්
crazybuddy Mar 30, 2013 "ගීයක් ගයයි බකමූණයි උගෙ නෝනයි.... සමරු පොතේ පිටු මෙතනින් අවසානයි..." "රෑ තිස්සේ හූ කියනා නරියෝ නරියෝ... සමරු පොතේ පිටු ඉවරයි චෙරියෝ චෙරියෝ..."
"ගීයක් ගයයි බකමූණයි උගෙ නෝනයි.... සමරු පොතේ පිටු මෙතනින් අවසානයි..." "රෑ තිස්සේ හූ කියනා නරියෝ නරියෝ... සමරු පොතේ පිටු ඉවරයි චෙරියෝ චෙරියෝ..."
crazybuddy Mar 30, 2013 "දොඩම් සේ දැක්කා තැඹිලි සේ වික්කා... දිනක වට්ටක්කා වැලක එල්ලී තිබෙනු දැක්කා..."
crazybuddy Mar 30, 2013 "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා ලෙල්ලද කන්නේ... උඹෙ අම්මට උඹ විතරද ගොනෙකුට ඉන්නේ...."
crazybuddy Mar 30, 2013 "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ඈ එනවා මා යනවා ඈ හමුවන්න ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න අනේ සර් වේලාසන class අරින්න...."
"මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ඈ එනවා මා යනවා ඈ හමුවන්න ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න අනේ සර් වේලාසන class අරින්න...."
crazybuddy Mar 30, 2013 "ආදරේ හිතෙනවා දැක්කම එළුවෙක් වාගේ ලස්සනයි.. පොඩ්ඩක් ඉන්න සුදෝ මම තණකොල ගේනවා ඇත්තමයි"
crazybuddy Mar 30, 2013 "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා රෑ යාමේ හූ කියනා එකම සතා වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."
"ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා රෑ යාමේ හූ කියනා එකම සතා වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."
sachith19920726 Mar 29, 2013 බුවා කියන බලු වේසි අන්න තෝව හොයනව උකේ අරින්නද කොහෙද.. අහල බලපන් ඇයි කියල
crazybuddy Mar 27, 2013 තෝ ගෙදරද අද..? මං ඊයෙ උදේ වරුවෙ ගෙදරට පොඩ්ඩක් ගිහින් ආවා.. කෝල් කරන්න තොගෙ නම්බර් එක හෙව්වා.. ඒ මගුල හොයාගන්න බැරි වුණා.. එවපු මැසේජ් එක ඩිලීට් කරලා.. ෆෝන් එක තිබුණා නම් සේව් කරගන්නව..
තෝ ගෙදරද අද..? මං ඊයෙ උදේ වරුවෙ ගෙදරට පොඩ්ඩක් ගිහින් ආවා.. කෝල් කරන්න තොගෙ නම්බර් එක හෙව්වා.. ඒ මගුල හොයාගන්න බැරි වුණා.. එවපු මැසේජ් එක ඩිලීට් කරලා.. ෆෝන් එක තිබුණා නම් සේව් කරගන්නව..