NUWAN BUWA Apr 14, 2013 සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548326 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:):);):cool:
RePost බුවා Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
බන්ටු Apr 12, 2013 ඉඩ තියන වෙලාවක බලන්න, ස්තුතියි.. ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු•• http://www.elakiri.com/forum/showthread.php?t=1548066
ඉඩ තියන වෙලාවක බලන්න, ස්තුතියි.. ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු•• http://www.elakiri.com/forum/showthread.php?t=1548066
බන්ටු Mar 23, 2013 නිවාඩු වෙලාවක බලමු නේද? :D Biggest_immigration_scam_ever_in_Britain http://www.elakiri.com/forum/showthread.php?t=1543805
නිවාඩු වෙලාවක බලමු නේද? :D Biggest_immigration_scam_ever_in_Britain http://www.elakiri.com/forum/showthread.php?t=1543805
Mal Baba Feb 7, 2013 මචන් මත්තල පින්තුර ටික අපේ පේජ් එකේ උබේ නම දාලා අප්ලෝඩ් කරාට අවුලක් නැද්ද හැමෝටම දකින්න එක්ක.උබ කැමතිනම් විතරක් Mal Baba Exclusive
මචන් මත්තල පින්තුර ටික අපේ පේජ් එකේ උබේ නම දාලා අප්ලෝඩ් කරාට අවුලක් නැද්ද හැමෝටම දකින්න එක්ක.උබ කැමතිනම් විතරක් Mal Baba Exclusive
Harshat92 Jan 1, 2013 ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!
ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!