මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ්.. එල එල.. ජය වේවා..
    සෙට් වුනොත් කියහංකො.. පුලුවන් විදියට සප් එක දෙන්නං..
    :lol: උඹත් කැ#ම ඩයල් එකක් තමා බං.. ඇයි බොල තොට හිතාගන්න බැරිද කෙල්ල එක්ක කතා කරනකොටවත් ඒකිගෙ හිතෙත් උඹට කැමැත්තක් තියෙනව කියලා.. උන් සමහර වෙලාවට ඒක පෙන්නන්නෙ නැහැ.. කොල්ලා කියනකන්ම ඉන්නවා.. ඒකි කැමැත්තෙන් හිටියත් එදාම තීරණය දෙන්නෙත් නෑ.. බොරුවට දවසක් දෙකක් ගන්නවා හිතලා බලන්නම් කියලා.. :D

    යකෝ කෙල්ලෙක්ට ආදරේ නම් කෙලින්ම කියපං.. පරක්කු වෙන්නෙපා.. අන්තිමට උඹටම තමා දුක් විඳින්න වෙන්නෙත්.. ලැජ්ජ වෙන්න එපා සුට්ටක්වත් පුටේ.. ඇගේ තියෙන ගඩ ඔක්කොම පපුවට අරගෙන කියපන්..

    "යුවතියකට ඔබ ආදරෙ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න"
    මෙහෙමනේ බං.. ගෑණු යාලුවො මටත් ඕන තරම් ඉන්නවා.. උන් එක්ක මාත් කතා කරන්නෙ යාලුවො විදියට තමා.. ඒත් ඉතිං මගේ හිත ගිය කෙනෙක් ඔය අතරෙ ඉන්නව නම් මං කෙලින්ම ගේමට බහිනවා.. උඹටත් එහෙම වෙන්න ඕන.. නැත්තං ඒක උඹගෙ දුර්වලකමක්.. ඒක හදාගනිං.. නැත්තං උඹටත් මංගල කිංකිනි වලින් තමා ගෑණියෙක් හොයන්න වෙන්නෙ.. :D
    ඔය ක්ලාස් වල එහෙම කෙල්ලෙක්ට හිත ගිහින් තියෙනවා නම් ගේම අතාරින්නෙපා දිගටම ඇදගෙන පලයන්.. දැක්ක දවසෙම අපිට කියන්න බැහැනේ මං ඔයාට කැමතියි කියලා.. උඹ නිතරම ඒකිට පේන විදියට හෙම ඉඳපං.. එයා දිහා බලපං.. ටික කාලයක් ගියාම කතා කරපන්.. ඊට පස්සෙ වැඩේ ගොඩ.. ලවු කරනව නම් සිරා ලවු කරපන්.. ඇන්නා පැන්නා ජාතියෙ එකෙක් වෙන්නෙපා.. එවා නම් හෙන ගහන වැඩ.. කවද හරි විඳවන්න වෙනවා..
    කෙල්ලෙක් සෙට් කරගන්න ඉතිං කට්ට කන්න ඕන.. අපි ගාවට ඇවිත් කෙල්ලො කියන්නෑනෙ මං ඔයාට කැමතියි කියලා.. ඒ නිසා පොඩ්ඩක් ක්ලාස් එකක් ගාව වටයක් දාපන්.. අපිට නම් ඉතිං ක්ලාස් යන එවුන් හරියන්නෑ.. :D

    එහෙම ගියාට දුකක් නැහැ බං.. ෆන් එකට ලවු කලා නම්.. සීරියස් කරපු කෙල්ලෙක් බූට් එක තිව්වම ජීවිතේම එපාවෙනවා.. :(
    ආදරය සම්බන්ධයෙන් දැන නොගත්තත්.. කෙල්ලො සම්බන්ධයෙන් නම් දැනගන්න ඕන උපරිමය.. නැත්තං කවදක හරි උඹ අනාත වෙනවා.. ඒ නිසා කෙල්ලො කියන්නෙ කවුද කියල ඉගෙනගනිං.. ඕක නිකම්ම ඉගෙනගන්න පුළුවන් බූට් එකක් කෑවම.. :D
    ඔවු බං.. ෆස්ට් ලවු එක කොහොමත් කෙලවෙනවලුනේ.. ඕවා නම් ඔහොම තමා..
    බොස්ගෙ දුව අමුතු චරිතයක් බං.. තව ටිකක් හිතන්න ඕන.. කසාඳ බඳිනව කියන්නෙ සෙල්ලමක් නෙමේනේ.. :D
    අම්මපා නැහැ බං.. කලින් හිටියා.. ඒකි මට බූට් එක තිව්වා.. ඊට පස්සෙ නම් කෙල්ලෙකුට හිත ගියේ නැහැ..
    ඔය යකා ඉපදිච්ච දවසෙ ඉඳන් වනචරයෙක් බං.. උඹ හිතලා බලපං ඕකත් එක්ක ගෑණි කොහොම ඉන්නවා ඇත්ද.. හැමදාම පාන්දර වෙනකම්ම කෙල්ලට වද දෙනවා ඇති..:rofl:

    ඔවු ඔවු බං.. කසාඳයක් කරගන්න ඕන.. මෙහෙම ඉඳලා හරියන්නෑ.. ඒත් මේ ජොබ් එක කරනකන් කසාඳ කරගන්නත් බෑ.. කොහොමද බං මේක අස්සට වෙලා ගෑණියෙක් හොයාගන්නෙ.. ඒත් ඉතිං බොස්ගෙ දුව එක්ක පොඩියට මෙව්වා එකක් තියෙනවා.. ඒක ලවු එකක්ද මොකක්ද කියන්න මං දන්නෑ..:D

    මොකෝ බං උඹ වැඩිය පේන්න නැත්තෙ.. එන්නෙ සතියකට දවසක් වගේනේ..:oo:
    මේ ටිකේ නම් පොඩ්ඩක් නිදිවරන්න වෙනව බං.. අවුරුදු සීසන් නිසා පිස්සු හැදෙන්න වැඩ..
    අපෝ ඔවු බං.. ඒ ගැන නම් කතා කරල වැඩක් නැහැ.. නින්ද යන්නෙත් නෑ ඒ මගුල ඉවරයක් වෙනකන්.. කොහොමත් පුළුවන් ඉක්මනින් ගෙවල දානවා බං.. ඒත් ටික කාලයක් යනවා.. :(
    ඔවු බං.. ඒකටත් ඉතිං සල්ලි තියෙන්න එපැයි.. ඒකට තමා මේ කට්ට කන්නෙ.. තව පොඩි ණය වගයකුත් තියෙනව ගෙවන්න..
  • Loading…
  • Loading…
  • Loading…