මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
    මේ 12 වෙනිදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8
    8 වෙද්දි....


    FB link.....
    https://www.facebook.com/photo.php?f...5665285&type=1
    නිකන් ආතල් එකට දැම්මෙ බං ඒ ත්‍රේඩ් එක.. ඊයෙ එන්නත් බැරි වුණා ත්‍රේඩ් එක දැම්මයින් පස්සෙ.. අද තමා ආවෙ.. එතකොටයි දැක්කෙ ගාල්ල කොළඹ වලියක්.. අයින් කලා ලින්කුව..
    මොකෝ බං එකපාරම උඹට උනේ..
    පෞද්ගලික හේතුවක්නේ.. අහන්න බෑනෙ.. :D
    එල එල.. පරිස්සමින්.. තෙරුවන් සරණයි!
    ඒකනේ..... ඒකි සිරා.. ගැමි චරිතනේ රඟපාන්නෙත් වැඩියක්..
    ජර්මන් ටෙක් සහ, ටෙක්නිකල් කොලේජ් කියන්නේ දෙකක් මල්ලි...... :yes: ටෙක්නිකල් කොලේජ් වල නම් උදව්වක් දෙන්න පුලුවන්..... :D
    මොකක්ද බන්? අහපන්? පුද්ගලිකයි වගේනම් PM එකක් දාපන්.
  • Loading…
  • Loading…
  • Loading…