sachith19920726 Apr 6, 2013 ඔව බං ඇදුම් ගත්ත nolimit ගියෙ.. ඇදුම් ගත්තාම උන් නොමිලේම කොන කපල දෙනව ඒකයි ගියෙ..
33000W Apr 5, 2013 ආයෙ පිස්සුවක් ඇතෑ.ජයයි බොලවු.ලයිට් බිල් වැඩි උනා.කෝච්චි ටිකට් වැඩි උනා. බස් ටිකට් වැඩි උනා. ජය නොවී කොහොමැයි.
ආයෙ පිස්සුවක් ඇතෑ.ජයයි බොලවු.ලයිට් බිල් වැඩි උනා.කෝච්චි ටිකට් වැඩි උනා. බස් ටිකට් වැඩි උනා. ජය නොවී කොහොමැයි.
Rangau2 Apr 5, 2013 ela ela machan,12 wenida wage gedara yanna hithan innawa bn.gedara gihin thama balanna one aurudu jayada kiyala kalekin awe bn mama EK pethte
ela ela machan,12 wenida wage gedara yanna hithan innawa bn.gedara gihin thama balanna one aurudu jayada kiyala kalekin awe bn mama EK pethte