gayankuwait Apr 8, 2013 මම ඉතින් මෙකෙ වලි ඔස්තාර්නෙ මම ගනන් ගන්නෙ නැහැ බන් ඔය වගෙ හිකනලු ඔව් ගොබ්බ පොන්නයෙක් උ
gayankuwait Apr 8, 2013 හ්ම් දකුනටත් ලැජ්ජාවක් එ වගෙ පොන්ස්ලා උ උබෙ ෆොෆයිල් එකට ඇවිත් වැරදි හොයන්න වෙන්න ඇති
tigooo Apr 6, 2013 hodin innawa machan, kohomada jewethe, dan elakiri1 paththe ewenawa adui ban wadath1
crazybuddy Apr 6, 2013 මට කාඩ් එකක් නැහැ අයියෙ.. අවශ්‍ය ඒවා පෙන්නලා බොස්ට සල්ලි දෙනවා.. එයාගෙ කාඩ් එකෙන් ගන්නෙ..
crazybuddy Apr 6, 2013 හ්ම්.. ඒක නම් එහෙම තමා.. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියනවනේ.. ඩෙනිමක් කොහොමත් ගන්න බෑ.. 3500 අඩුව.. මං ළඟදි eBay එකෙන් ඇඳුම් වගයක් ගත්තා.. සමහර ඒවා ඇන්ඳෙත් නෑ තවම.. ඒ නිසා අවුරුද්දට ගන්නෑ..
හ්ම්.. ඒක නම් එහෙම තමා.. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියනවනේ.. ඩෙනිමක් කොහොමත් ගන්න බෑ.. 3500 අඩුව.. මං ළඟදි eBay එකෙන් ඇඳුම් වගයක් ගත්තා.. සමහර ඒවා ඇන්ඳෙත් නෑ තවම.. ඒ නිසා අවුරුද්දට ගන්නෑ..