*legend* Apr 22, 2013 Machan mama dehiwala advance Car audio eken wade kara gatta eth unge patta charges.ayemath awlak awoth oyage no ekata kata karala balannam.thanks
Machan mama dehiwala advance Car audio eken wade kara gatta eth unge patta charges.ayemath awlak awoth oyage no ekata kata karala balannam.thanks
Nisala88 Apr 15, 2013 අම්මටසිරි ඒකත් එහෙමද, ඔන්න බලන්න පහුගිය අවුරුදු 3ම මාලඹේ හිටියට දැන්නේ දන්නෙ, මම ගිය සතියෙත් ආවා මාලබේ ටවුන් එකට, කොයි හරියෙද සහෝ ඉන්නේ ?, මම එහෙනම් ආපු වෙලාවක එන්නද ?
අම්මටසිරි ඒකත් එහෙමද, ඔන්න බලන්න පහුගිය අවුරුදු 3ම මාලඹේ හිටියට දැන්නේ දන්නෙ, මම ගිය සතියෙත් ආවා මාලබේ ටවුන් එකට, කොයි හරියෙද සහෝ ඉන්නේ ?, මම එහෙනම් ආපු වෙලාවක එන්නද ?
Nisala88 Apr 14, 2013 මම ඉන්නේ මාතර, සහෝ ඉන්නේ කොහෙද ?, Dropbox හරි Windows Live SkyDrive එකකට හරි දාන්න විදිහක් නැද්ද ?
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool: