W
Reaction score
167

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • sry ban..me dawas tikema busy ban..eddi raa wuna office indala..me week eke ahala mama umbata kiyannam....:)
    ENGLISH < APTITUDE< VOICE < INTERVIEW

    FEILD GANA AHANA NA BAN.....oya time period mama hama tissama kiyana daya balana
    un mara kaperti machan....wenada appitute test ekak eka thiyana....ubalata test 4k thiyavi...IQ test ekak English medium enna .. maths walata bara davi ...amaruwak na...habai machan pull natham over 90 % marks score karapan ....AL general test wage English medium paper tikak karapan
    elga test eka podi ekak .....but political nam ona aniwa...enna dewal man kiyan nam
    mokada uba hoya gatha da ? chairmen lankawe na...apu gaman marks davi....HR eka kenk inawa nam hoya gana bari na
    UBA ARA UNCLE GEN podak ahapan ....election nesa chairmen nathuwa athi approval eka dana next interview ekata
    kawada ubala ta davi da dana na....kohoma hari machan dan finalize karala iwarailru ....dana gana vedehaka na......HR un kiyana na malata......podak alert hetapan exam liyapu un eka
    මචන් මම එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම් /ඒවියේශන් සිස්ටම් ඉන්ස්ටලේශන් , කමිශනින් ඉන්ජිනියර් කෙනෙක්. දැන් මේ දවස්වල කරන්නේ SCADA/ RTU . ඒක වැඩකරන ප්‍රොජ්‍රක්ට් එක අනුව වෙනස් වෙනවා. කන්ට්‍රෝලර් කෙනෙක් නෙමේ. මම ලංකාවේ ඒවියේශන් නම් වැඩකරලා නෑ මචන්

    ඒත් උබ අහන්නේ ඉන්ග්ලිශ් පේපර් එක ගැනනම්, (මම දන්න විදිහට ) ඉස්සර ඕක තිබ්බේ මරදානේ ටෙක් එකේ. පේපර් ර්ක සාමාන්නෙන් ඕලෙවල් පේපර් එකට සමානයි.ඊට ටිකක් විතර ලේසියි

    ලංකාවේ ඔය ජොබ් එකට යන්න දේශපාලන ගූ හැලියෙ පීනන්න ඕනේ. උන්ගේ එවුන් ඔබාගන්නවා ඕකට. හරිම අඩුවෙන් තමා දේශපාලන කන්ටෑක් නැති එකෙක් සිලෙක්ට් වෙන්නේ
  • Loading…
  • Loading…
  • Loading…