laMir Jun 28, 2015 පුලුවනි නම් උදවුවක් විදිහට බටනලාවෙන් විතරක් හරි සිතාර් වගේ එක instrument එකකින් play කරන sound track නැද්ද මචං හොයාගන්ඩ....දන්නවනම් link එකක් හරි දිපන්කෝ....
පුලුවනි නම් උදවුවක් විදිහට බටනලාවෙන් විතරක් හරි සිතාර් වගේ එක instrument එකකින් play කරන sound track නැද්ද මචං හොයාගන්ඩ....දන්නවනම් link එකක් හරි දිපන්කෝ....