X men
Reaction score
84

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • aniwaren hariyanawa...nethnam kaata hari kiyanna oluwa atha ganna kiyala :P
    Apee EK eke Brainyta halo Brainyta..:P mokada mechchara rae aharilaa?
    tnx aiya..........:rofl: maru neda?:eek::lol:
    adat aiyata doiya ganna amatak unada?:eek::rofl:
    වසන්තයේ මල් සුපිපුන
    සුන්දරතාවය ඉහිරුන
    හද මඩලට කවුදෝ ආවා..
    මල් පෙති සිඹ
    සිනා රැගෙන
    මල සිඳ බිඳ
    යන්ට ගියා....
    හද දුක ගාවා
    කවුදෝ ආවා..
    ඔබගේ නිදිමත ලකුණු සුභ ලකුණකි ඔබේ ප්‍රොසෙසරයට.....:lol: කාචයේ සටහන් කරන විට පරිස්සමින්!:rofl:
    සුභ පැතුම් තවත් දිනක නැවුම් අරුණළු සම‍ග ප්‍රකෘතී සුවයෙන් ඔබේ ප්‍රොසෙසරයේ වැඩ අරබන්නට!!!!
    සුභ රාත්‍රියක් අයියේ...:)
    ekane...... dan ehenam ninda yai

    mamath kapeno Samee ayye ....... pansal nanoo, heta dura gamanak nanawane :D
    ප්‍රොසෙසරය උවමනා ලෙස ක්‍රියා කිරීමට යාමෛන් ඔබට ප්‍රොසරයත් ඔබත් නැතිවේ අයියන්ඩි...:)ලංකාවේ මගීන් ප්‍රවාහනය ලෙස කටයුතු කරන නින්ද අප ලගට නොඒනම් අප නින්ද සොයා යා යුතුව ඇත ‍නොවෙද?මර්වින් සිල්වා ඔහුට පිස්සු නොකියගන්නා නිසා ඔහු ගැන කවර නම් කතාද?...:lol:කෙසේ වෙතත් සීයා කියවන ප්‍රවෘත්ති පත්තරය වහාම මාරු කල මැනවි.....:rofl::eek:නැතිනම් අහිංසක තොටවත්තයන්ටත් මේ මිනිසුන් නිසා සමාදානයේ සැතපීමට ඉඩ නැතිබැවිනි......
    මලලසේකරය...:rofl:ප්‍රොසෙසරය විකෘති වී ඇත්නම් එය බරපතලය...වෛරසයක්වත් ගියාවද?:nerd::shocked:ප්‍රොසසරය මේ හැටිම විකෘති වෙන්න?
    අඩල දොයිය ගත්තොත් හීනෙන් හෙම්බිරිස්සාව හැදෙයි..... :P ඕකේ වගේ .....තාම අතට හම්බුනේ නෑ
    හායි හායි ....... මන් මුකුත් කියන්නෙ නෑ ඉතින් පොඩ්ඩක් ඇත්තම් අඩන නිසා
  • Loading…
  • Loading…
  • Loading…