prageeth119lk Apr 14, 2013 මගුලක් කියොනවා ඔයා බිම නිසා මේ පාර යලුමිත්ර කමුත් නැති වෙනවා ගොඩක් එවුන් පට ලෙඩෙ උන්ගෙ පාර්ටි වලට අවෙ නැ කියලා මම ගෙදරමයි හිටියෙ බන් මෙ අවුරුද්දෙ රහ මෙර කටෙ තිව්වෙ නැ
මගුලක් කියොනවා ඔයා බිම නිසා මේ පාර යලුමිත්ර කමුත් නැති වෙනවා ගොඩක් එවුන් පට ලෙඩෙ උන්ගෙ පාර්ටි වලට අවෙ නැ කියලා මම ගෙදරමයි හිටියෙ බන් මෙ අවුරුද්දෙ රහ මෙර කටෙ තිව්වෙ නැ
Dinushasankalpa Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!