crazybuddy Apr 20, 2013 හරි නංගියො.. මං එන්නම්.. ඒත් ඉතිං සමහර අය කැමති නැහැනේ මං එනවට.. ඒකයි මං MTA එන්න එච්චර කැමති නැත්තෙ..
හරි නංගියො.. මං එන්නම්.. ඒත් ඉතිං සමහර අය කැමති නැහැනේ මං එනවට.. ඒකයි මං MTA එන්න එච්චර කැමති නැත්තෙ..
crazybuddy Apr 20, 2013 නැහැ නංගි.. මං ප්ලේ කලොත් එක පැත්තකට අසාධාරණයක් වෙනවනේ.. මම සතියකින් විතර MTA ප්ලේ කලෙත් නැහැ.. කවදද Tournament එක තියෙන්නෙ..?
නැහැ නංගි.. මං ප්ලේ කලොත් එක පැත්තකට අසාධාරණයක් වෙනවනේ.. මම සතියකින් විතර MTA ප්ලේ කලෙත් නැහැ.. කවදද Tournament එක තියෙන්නෙ..?
crazybuddy Apr 20, 2013 ඔය කතාව නම් ඇත්ත වෙන්න පුළුවන් 100%.. දැක්කනේ කස්සා කියල තියෙනවා සීන් එක ඇත්ත කියලා.. ඒත් ඕක ලියපු කෙනා කවුද කියන එක තමා අවුල..
ඔය කතාව නම් ඇත්ත වෙන්න පුළුවන් 100%.. දැක්කනේ කස්සා කියල තියෙනවා සීන් එක ඇත්ත කියලා.. ඒත් ඕක ලියපු කෙනා කවුද කියන එක තමා අවුල..
crazybuddy Apr 19, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1549190 කියෙව්වද නංගි මේක.. මගේ මණ්ඩලේ කචල් වෙලා ගියා.. :(
http://www.elakiri.com/forum/showthread.php?t=1549190 කියෙව්වද නංගි මේක.. මගේ මණ්ඩලේ කචල් වෙලා ගියා.. :(