Honest-killer
Reaction score
1,117

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් සිරාවටම කියපන්කො බන් උබට එන්න බැරිද බන් වෙන කෙනෙක් ගන්නද
    අපේ ටීම් එකට නමක් යෝජනා කරපල්ලා..
    නිල් අහස තරමටම
    සිත සතුට ලබා දෙන
    මහ සයුර තරමටම
    ජය පැනින් පිරී ඉතිරී යන
    මිරිගුවක් විලසින්ම දුක් කදුලු
    මැකී යන,
    සිතු සිතුම් පැතු පැතුමන්
    ඒ ලෙසම ඉෂ්ඨ වෙන
    පතන්නෙමි සුභාසිරි
    ඔබටත් ඔබෙ පවුලේ සැමටත්
    ලැබු මේ නව වසරට,
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
  • Loading…
  • Loading…
  • Loading…