MassMaxy Apr 19, 2013 Hi Machan, Check this out...!!! http://www.elakiri.com/forum/showthread.php?t=1549192
crazybuddy Apr 19, 2013 ඔවු බං.. පිටු 250ක වගේ එකක් කොටන්න පැය හයක්වත් යනවා.. ඊට වඩා වැඩි එකක් නම් එකදිගට කොටන්නෙ නැහැ.. දවස් දෙකක් වගේ අරන් තමා කොටලා දාන්නෙ.. වෙලාව අපරාදෙ බං.. ඒකයි නැවැත්තුවෙ.. අන්තිමට වැඩ ගොඩගැහෙනවා මාසෙ අන්තිමට..
ඔවු බං.. පිටු 250ක වගේ එකක් කොටන්න පැය හයක්වත් යනවා.. ඊට වඩා වැඩි එකක් නම් එකදිගට කොටන්නෙ නැහැ.. දවස් දෙකක් වගේ අරන් තමා කොටලා දාන්නෙ.. වෙලාව අපරාදෙ බං.. ඒකයි නැවැත්තුවෙ.. අන්තිමට වැඩ ගොඩගැහෙනවා මාසෙ අන්තිමට..
crazybuddy Apr 18, 2013 මමත් මානසිකව වැටිචච් නිසා තමා උඹවත් මානසිකව වට්ටන්න හැදුවෙ.. අපි වැටුනත් තනියම වැටෙන්නෙ නැහැ යකෝ.. හිත හොඳ අභ්‍යන්තරය පිරිසිදු කොල්ලො.. හරිය..?
මමත් මානසිකව වැටිචච් නිසා තමා උඹවත් මානසිකව වට්ටන්න හැදුවෙ.. අපි වැටුනත් තනියම වැටෙන්නෙ නැහැ යකෝ.. හිත හොඳ අභ්‍යන්තරය පිරිසිදු කොල්ලො.. හරිය..?
crazybuddy Apr 18, 2013 මටත් හිතුනේ ඕකම තමා බං, මම උන් දෙන්න යනකම් ඉදල හැරිල බැලුව. මොන බලනවද. අක්කටම හරියන මල්ලි. උගෙ කලිසම පු# නෙමේ දනිස් දෙකේ තිබුනෙ., නියම අක්ක මලෝ දෙන්න. හැබැයි ඉතින් අක්කනම් XXL එකක්. ටොයින් ටොයින් තමා ඇවිදිද්දි හොදට suspension උනා
මටත් හිතුනේ ඕකම තමා බං, මම උන් දෙන්න යනකම් ඉදල හැරිල බැලුව. මොන බලනවද. අක්කටම හරියන මල්ලි. උගෙ කලිසම පු# නෙමේ දනිස් දෙකේ තිබුනෙ., නියම අක්ක මලෝ දෙන්න. හැබැයි ඉතින් අක්කනම් XXL එකක්. ටොයින් ටොයින් තමා ඇවිදිද්දි හොදට suspension උනා