මාව ගාව ගන්න එපා ඕවට ඕක මගෙ ප්රශ්ණයක් නෙවෙනෙ. අනික ඔයා මං ගැන මොනව හිතුවත් මට කමක් නෑ. කලු කැත මහත කෙල්ලෝ විතරද එලකිරි එන්නේ ? ඔයත් එහෙනම් එහෙම කෙනෙක් වෙන්නැති. කණ්නාඩියකින් මූණ බලාගන්න ඉස්සෙල්ලම.
ටිටි කියන නම ඔයා එහෙම දැක්කට මම දැම්මේ එහෙම දෙයක් හිතලා නෙවෙ,ඔයාට වැරදිලා.