පූස්
Reaction score
258

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අද මම ලිදෙ. පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ. ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා. සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා .පට්ට නෝන්ඩිය මම .ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති.
    ඔය වගේ සත්‍ය ප්‍රේෙම භෘංගරාජ සීන් එකකදී මගේ එක යාළුවෙක් අරබයා තවත් යහළුවෙක් කියූ දෙය නම්............

    “මචං එක්කෝ උඹේ යාළුවා මුණිවරයෙක්, නැත්තං පො@#@#$234යෙක්“
    මට කාගෙවත් දත ගලවන්න ඕනෙ නෑ..
    කෝ මම එහෙම ගලවපු අය ඉන්නවනම් කියන්නකෝ බලන්න. මටත් එක්ක දැනගන්න.:frown:
    මාව ගාව ගන්න එපා ඕවට ඕක මගෙ ප්‍රශ්ණයක් නෙවෙනෙ. අනික ඔයා මං ගැන මොනව හිතුවත් මට කමක් නෑ. කලු කැත මහත කෙල්ලෝ විතරද එලකිරි එන්නේ ? ඔයත් එහෙනම් එහෙම කෙනෙක් වෙන්නැති. කණ්නාඩියකින් මූණ බලාගන්න ඉස්සෙල්ලම.
    ටිටි කියන නම ඔයා එහෙම දැක්කට මම දැම්මේ එහෙම දෙයක් හිතලා නෙවෙ,ඔයාට වැරදිලා.
    ඔබටත් එසෙම වෙවා මචන්
    සිතුනිල්.කෙශර ස්කයිප්
    ඔබටත් ඒසේම,
    සියළු කරදර දුරින් දුරු වී...
    සතුට සාමය පිරී ඉතිරී...
    හදෙහි පැතුමන් නිතින් ඉටු වන...
    සුභම සුභ නව වසක් වේවා!!...
  • Loading…
  • Loading…
  • Loading…