crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැහැ බං කිතුනුවන් ගැන කතා කරපු නිසයි ඇහුවෙ..
    දන්නවා නම් කියපන් ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමද..? නැත්තං වෙනස්ද..?
    ඔයාට කොහෙන්ද හම්බුනේ ? මහේෂි ඔයාට දුන්නු එකක්ද ? :P:D
    උබ දන්නවද ඕවට වන්දි ගෙවන්න උනොත් ගේත් උගස්තියන්න වෙනවා
    ඕක කරන්න එපා බන් ඕව කරලා මට්ටු උනොත් පවුල පිටින් හිරේ දායි , එහෙමනත්තන් වන්දි ගෙවන්න වෙයි, උබ දන්නවද ඕවට වන්දි ගෙවන්න උනොත් ගේත් උගස්තියන්න වෙනවා
    සචිත් සහ බුවා ටිටීව අරන් කැලේට පැන්න තුන් දෙනා කැලේට වෙලා ඉන්නෙ.. උබයි ජයයි පූසයි සන්කපාලයි හොයනවා අපිව හෝ ගාල
  • Loading…
  • Loading…
  • Loading…