rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවුරුදුනන් ජයටම සමරුව :) මොකෝ වෙන්නේ මේ දවස් වල ?? අවුරුදු ජය ඇති නේ ? :D
    මාත් හොයනවා බන්:dull:
    :rofl:
    උබට මුල මතක නැ සහො:frown: මතක්ද උබ මගෙන් ඇහුවා බලන්න හොද ට්වි ශොව්ස් එහෙම:rolleyes:
    මටත් එහෙමයි බන්:oo: මම කිව්වෙ පලවෙනි එක ජනප්‍රිය උන නිසා අනිත් එක බාන්නත් මිනිස්සු පෙලබුන:P පරනයි තමයි:baffled: අලුතෙන් එනෙන් නැ නෙ ඒ වගෙ එවා:dull: කොයි කාලෙද මම උබට බලන්න කිව්වෙ:frown: උබත් නිකන් rcccc වගෙ එපා වෙනවා:rofl:නැත්න්ම මම උබට මුලින්ම කිව්වා නෙ මම කැමති යුද්ද කතා,රජ කාලෙ එවා පිටසක්වලයො,පියාබන පිරිසි,ටයිම් ට්‍රැවල්, වගෙ එවා බලනවා කියලා:P
    උබට පොඩි උදාහරනයක් දෙන්නම් උබ psy - gentleman බැලුවද කොහොම්ද සිංදුව මෙලොරහක් නැ නෙ:eek: ඒත් බලපන් රිලීස් උන ගමන් කීදෙනෙක් බැලුවද කොච්ච්අ කතා උනාද:oo:
    මිනිස්සු විවිදාකරයි:yes: මම නම් කතා කිහිපයක් දැනට බලනව සම්හ එවා ඉවරයි:dull: falling skies එකෙ gfx, කතාව ගල්න විදිය එහෙම එච්චර ගතියක් නැ අර පුරුදු වෙන්න කරපු දෙයක් වගෙ:oo:එහෙම සීන් එකක් නැ බන්:rofl:මම ufo පිස්සෙක්:baffled:x files:love: හරි නැත්තෙ මොකො යකො:frown:
    The Event එකෙ කතාව ගලන විදිය මරු අද්‍යක්ශකනය සංස්කරනය සුපිරි:cool:stargate, මාය බන්දන:P roswell
    smallville
    continuum
    මතක් වෙන්නෙත් න එබ්න එච්ච්රට ඔය වගෙ කතා බලල තියෙනවා:cool:මට එපා වෙනව බන් එකම් දෙ කාට හරි ආයෙ ආයෙ කියන්න ගියාම:dull:
    හැම මගුලම රෙටින්ස් බලන එප ගොබිලො:eek: උබ දන්න්වා නෙ මම බලපු සමහර ෆිල්ම්ස් ඔය මගුලෙ රිලිස් වෙලත් නැ:rofl: මමත් හැම මගුලම බලනව බන් :frown:මම කිව්වෙ දැන් වැඩිය එවා බැලෙන්නෙ නැ කියලා:oo: සනික මොචනය උබට:rofl: බල්න ඉන්න දෙයක් නැ යකො අනිත් කතා ටික බලලා ඉවර වෙනකොට ඉලගට ඕක සෙට් වෙනවා:baffled:
    මට නම් ඒ මගුල එච්චර ගතියක් නැ:oo: උබ 24 බැලුවද මට එකත් අල්ලන්නෙ නැ:baffled:
    ඇයි අවුල්ද:P ඒක හොදයි බන්:oo:
    කුන් ෆු බලපන්:rofl:මමත් ඉස්සර චයිනිස් ෆිල්ම්ස් බැලුවා පට්ට විදියට:D දැන් නම් බලන්න කම්මැලි වගෙ:dull: ඔක්කොම බලලා එක පාරට ඉවර කලාම ගතියක් නැ :baffled:ටික ටික ලිහ ලිහ බලන්න ඔනෙ කුතුහලය තියෙන්නෙ එතකොට:P
    බැලුවා උබත් ටිකක් බලපන් ඔව් ඌ තමයි හොදයි කිව්වෙ;)
    දැනට නම් හොදයි වගෙ
    කෙල්ල පාර:P
    උබට ඉතින් බලන්නෙ මාර්සල් ආර්ට් එවා නෙ:rofl:
    බලන් ඉන්න වෙන්නෙ වෙන බලන්න දෙය්ක නැති උනාම අපිට ඉති කතා 10-12ක් සහ ෆිල්ම් එහෙම බාන නිසා බලන් ඉන දෙය්ක නැ හැමදම මොකක් හරි තියෙනවා:dull:
    බලලම ඉදපන්:oo:
    Jerichoබලපන්:yes:
    ඒ නිසා මම මගේ under-water කැමරාව අරගෙන, බෝට්ටුවේ පාලනය මගේ සගයාට දීලා හෙමින් සීරුවේ වතුරට බැස්සා. ආයෙත් කවදාක්වත් මේවගේ දුර්ලභ සිද්ධිය ඇස නොගැටෙන නිසා කොහොම හරි හොඳ ඡායාරූප ටිකක් ගන්න එක මගේ එකම අරමුණ වුනා....
    බැට්ල්ස්ටාර් වගෙද:baffled:ඒ වගෙ එවා හිතාගන්න බැ:P
    Terminator: The Sarah Connor Chronicles:rolleyes:
    යකො එකෙ කොට්ස් 7ක් ද කොහේද ඉවරයි දැන්:frown:
    Golden Boy
    මම ගියා;)
    අවබොදයක් නැති කම නෙමෙයි:no: ඒක මට එච්චර අල්ලනෙ නැ කාතව වැඩි හැබැයි කිසි තෙරුමක් නැ:dull: මල් බබා බලපන් කිව්ව නිසා ඒක බැලුව හොදයි කියන්නත් බැ :oo: කොකටත් බලපන් කො වයිකින්ග් නම් බලනවා, එක බලපන්:yes: ගොල්ඩන් බොයි කියල මගුලක් බලනවා(තාම එපා උනෙ නැ):oo:
    කවුද නැ කිව්වෙ චොර තමයි:rofl: මම කතා කලෙ The Following ගැන් එකෙ ත්මයඉ චරිත වෙන්ස් වෙන්නෙ:dull:ගැලක්ටිකා එක මට ඇල්ලුවෙ නැ බ්න ක්ලොන් වොර් එකෙත් ටිකක බැලුවා එකත් එපා උනා:oo:බිල් නිසා එපා වෙන්වා එත් බලනවා:P අල්ටිමෙට් ස්පයිඩර්මැන්නුත් බැලුවා ඒ මදිවට එක්ට්‍රිම් ෆිශින් විත් රොබ්සන් ග්‍රින් නුත් බැලුවා:rofl: මට බලන්න දෙයක් බන් :dull:
    ටෙර නොවා චරිත වල වල වෙනස් විමක් වෙන්නෙ නැනෙ
    එල සුබ සිහින;)
  • Loading…
  • Loading…
  • Loading…