Kumara456
Reaction score
2,880

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තියනවා, ඕන සෝස් ජාති, වෙජිටේරිටන් ඔයිස්ටර් සෝස්,සෝසා සෝස්,වූස්ටර්ෂයර් සෝස් සහ ටෙරියකි සෝස්. ලුණු, ගම්මිරිස්, කොන් ෆලවර්.
    හොයලා බලලා කියන්නම්..... අපිට Computer / Lap විතරයි ඒජන්ට් කම තියෙන්නේ..... :P
    මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......
    ෆොන්ට් එක එහෙම තව ටිකක් Style තියෙන එකක් නැද්ද....?? Logo එක ටිකක් වැඩ දාලා තියෙන්න ඕනා නේද.....?? :rolleyes:
    හරි හරි බන් උබ නෙමෙ කියලා දන්නවා
    ඇයි යකො මට මඩ ගහන්නෙ මම මොනවා කරාටද නොදන්නවා උනාට අපිත් ගරුකටයුතු මිනිස්සු
    :) උබෙ අයිඩි එක විදියට හදපු ෆෙක් එකකින් පි ඇම් ඇවිල්ලා තිබුනා උබ නෙමෙ අර අමසින් කියන පොන්නය එ උබව මඩවන්න මම එක කිවුවෙ මැරිඩ් කල්බ් එකෙ උන් දන්නවා එක
  • Loading…
  • Loading…
  • Loading…