W W Warrior-FX Sep 27, 2013 http://www.elakiri.com/forum/showthread.php?p=15650142#post15650142 මචෝ අදහසක් දක්වපන් :)
dath kimbula Aug 26, 2013 wedak ne ban me jeewithe.... kalakirenawa kiyanne puduma widiyata...........
dath kimbula Aug 23, 2013 තියනවා, ඕන සෝස් ජාති, වෙජිටේරිටන් ඔයිස්ටර් සෝස්,සෝසා සෝස්,වූස්ටර්ෂයර් සෝස් සහ ටෙරියකි සෝස්. ලුණු, ගම්මිරිස්, කොන් ෆලවර්.
තියනවා, ඕන සෝස් ජාති, වෙජිටේරිටන් ඔයිස්ටර් සෝස්,සෝසා සෝස්,වූස්ටර්ෂයර් සෝස් සහ ටෙරියකි සෝස්. ලුණු, ගම්මිරිස්, කොන් ෆලවර්.
gayankuwait May 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1554516 මුට උදවුවක් දියන් උබ සිංහල දන්නවා කිවුවානෙ
SANJEE May 11, 2013 මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......
මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......
urajdrlk May 10, 2013 ෆොන්ට් එක එහෙම තව ටිකක් Style තියෙන එකක් නැද්ද....?? Logo එක ටිකක් වැඩ දාලා තියෙන්න ඕනා නේද.....??
gayankuwait Apr 26, 2013 හරි හරි බන් උබ නෙමෙ කියලා දන්නවා ඇයි යකො මට මඩ ගහන්නෙ මම මොනවා කරාටද නොදන්නවා උනාට අපිත් ගරුකටයුතු මිනිස්සු
හරි හරි බන් උබ නෙමෙ කියලා දන්නවා ඇයි යකො මට මඩ ගහන්නෙ මම මොනවා කරාටද නොදන්නවා උනාට අපිත් ගරුකටයුතු මිනිස්සු
gayankuwait Apr 26, 2013 http://www.elakiri.com/forum/member.php?u=469282 Originally Posted by kumara465
gayankuwait Apr 26, 2013 උබෙ අයිඩි එක විදියට හදපු ෆෙක් එකකින් පි ඇම් ඇවිල්ලා තිබුනා උබ නෙමෙ අර අමසින් කියන පොන්නය එ උබව මඩවන්න මම එක කිවුවෙ මැරිඩ් කල්බ් එකෙ උන් දන්නවා එක
උබෙ අයිඩි එක විදියට හදපු ෆෙක් එකකින් පි ඇම් ඇවිල්ලා තිබුනා උබ නෙමෙ අර අමසින් කියන පොන්නය එ උබව මඩවන්න මම එක කිවුවෙ මැරිඩ් කල්බ් එකෙ උන් දන්නවා එක