crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම හොර කරන එකෙක් නෙමෙ මචන් උබ දන්නවනෙ කියන දෙ ජිටියට උනත් කියනවා
    මමයි සස්යියයි යුරාජ් හංසා තරින්ද කිබුලා මහෙශ් කස්ටිය කරෙ එලට කරා
    ආ ,,,,උබේ අළුත් ෆොටෝ එකක් නේද ,,,,
    එල එල
    මානසික රෝගය තියන දවස්වල ගත්තු එකක් නේද .........:confused:
    ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
    .
    .
    රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ
    .
    .
    දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න
    .
    .
    රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
    ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
    එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p
    .
    .
    දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??
    .
    .
    රෝගියා
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
  • Loading…
  • Loading…
  • Loading…