~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Date of Birth - November 15 :shocked:
    හානේ උයා මට වඩා දවස් තුනක් වැඩිමල් :P
    අනුන්ගේ දුකේදී හිනා වෙන්නේ නරක ළමයි :(
    ඒ මගේ දුවනේ..දැන් ලොකුයි .අවුරුදු 2යි මේ 9 වෙනිදට....කෙල්ල ඉතිං තාත්තා වගේම තමයි...:yes:කිසිකෙනෙක් කියන කිසි දෙයක් අහන්නේ නැහැ :(
    Last Activity: Today 10:42 PM
    Current Activity: Viewing Thread මොනවද හිතෙන්නේ????
    බබා නෙමෙ චුටි පුතා ඉතින් ඉතින් දැන් කම්මැලිකම ගියාද?
    ඔයාට කවද්ද මම නරක දෙයක් කියලා තියෙන්නෙ? ආදරෙයි කියනවා ඇරෙන්න
    ඇයි ඔයා අල්ලලා නැද්ද ?
    ඇගිලි පහනෙන් මැද ඇගිල්ල හංගලා අනිත් කෙනාට කියනවා මැද ඇගිල්ල හොයන්න කියලා
    පොඩි කාලෙ හැමොම කරන සෙල්ලමක් අපි සමහර වෙලාවට දැනුත් කරනවා අපෙ සෙට් එක සෙට් උනාම
    (මල්ලිලා නංගිලා අක්කලා අයියලා)

    මොකො මගෙ පොස්ට් එක මැකුවෙ?
  • Loading…
  • Loading…
  • Loading…