ECH වල නම මහ ලොකු දෙයක් නැබං "wal Pora", Hacking වල Basic ටිකක් තමයි තියෙන්නෙ, ඒත් හොදයි මුල ඉදන්ම Theory එක්ක යන එක, මොකද අපේ උන් Sql Inject කරන්න යන්නෙ SQL කියන්නෙ මොකක්ද වත් දන්නෙ නැතුව, Auth Bypass කරන්න හදන්නෙ කවදාවත් Program කරන්නෙ නැතුව. එහෙම බැ බං, ඉස්සරවෙලා Programming ගන්න ඕන, Hardware, Software, Network layers ඉගන ගන්න ඕන. ඔය ටික ඉගන ගත්තම Hacking කියලා අමුතු දෙයක් නැ, හරියට කරන දෙ, වැරදියට කරන එක.