crazybuddy May 7, 2013 අන්න ඒකනේ.. මම නම් නිදහසේ ඉන්න වෙලාවට තමා වැදගත් ලිපියක් තියෙනවා නම් කියවන්නෙ.. Free Time එකක් ලැබෙනකන් බුක්මාක් දාලා තියාගන්නවා.. වැඩ අස්සෙ කලබලෙන් කියෙව්වොත් පැයක් යද්දි කියෙව්වෙ මොකක්ද කියලවත් මතක නෑ..
අන්න ඒකනේ.. මම නම් නිදහසේ ඉන්න වෙලාවට තමා වැදගත් ලිපියක් තියෙනවා නම් කියවන්නෙ.. Free Time එකක් ලැබෙනකන් බුක්මාක් දාලා තියාගන්නවා.. වැඩ අස්සෙ කලබලෙන් කියෙව්වොත් පැයක් යද්දි කියෙව්වෙ මොකක්ද කියලවත් මතක නෑ..