urajdrlk Jul 10, 2013 මචන්, බ්‍රෑන්ඩ්නිව් නේද ගන්න හදන්නේ.....?? මාළඹේ බජාජ් ශෝ රූම් එකේ පොර මගේ ෆිට් එකක්...... උඹ වරෙන්, ගිහින් ටෝක් එකක් දාමු..... ලොකු ගානක් නම් නෙවේ...... 2000ක් වත් අඩු කරයි පොර....
මචන්, බ්‍රෑන්ඩ්නිව් නේද ගන්න හදන්නේ.....?? මාළඹේ බජාජ් ශෝ රූම් එකේ පොර මගේ ෆිට් එකක්...... උඹ වරෙන්, ගිහින් ටෝක් එකක් දාමු..... ලොකු ගානක් නම් නෙවේ...... 2000ක් වත් අඩු කරයි පොර....
nadimal Apr 13, 2012 ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක් වේවා.............!!!:):):) ----නදිමල්----
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක් වේවා.............!!!:):):) ----නදිමල්----