අයියෝ අය්යේ ඔයා විසිටර්ස් මැසේජ් බලන්නේ නැද්ද?
ඔහොම්මම පල්ලෙහා බලන්න මම කලින් ඉල්ලපු උදව්ව මොකක්ද කියලා..
මම මොකාද එකා වගේ මෝල් වෙලා ඉන්නකොට මනීශා චන්චලා
කියලා කෙල්ලෙක් ගැන ත්රෙඩ් එකක් දැම්මා..
පස්සේ තමා ක්ලික් වුනේ එහෙම ත්රෙඩ් එකක් දාන එක ගැලපෙන්නෑ කියලා...
ඒකයි මම කිව්වේ ඒක ඩිලීට් කරලා දෙන්න කියලා.
. ඉතින් ඔයාගෙන් කිසි රෙස්පොන්ස් එකක් තිබ්බේ නෑ.....

එනි වේ තැන්ක්යූ අයිය්යේ මගේ අනිත් වැඩේ කරලා දුන්නට

ජයවේවා