MihiCherub May 16, 2013 එල තෑන්ක්ස්.. කෝලිකුට්ටු හැමදාම ගන්න නෑනෙ බන්. රට ඉදිසීන් එක කරනව. මම කොහොමත් supplements දෙකක් ගන්නව. creatine n protein. අපේ අම්ම කෑ ගහනව වඳ වෙයි කියල. supplement වලට එහෙම අවධානමක්ක් තියෙනවද?
එල තෑන්ක්ස්.. කෝලිකුට්ටු හැමදාම ගන්න නෑනෙ බන්. රට ඉදිසීන් එක කරනව. මම කොහොමත් supplements දෙකක් ගන්නව. creatine n protein. අපේ අම්ම කෑ ගහනව වඳ වෙයි කියල. supplement වලට එහෙම අවධානමක්ක් තියෙනවද?
MihiCherub May 16, 2013 නෑ Jim එකේ බුවෙක් කීවව ඔය විදියට කාපන් chest එක වැඩිපුර හැදෙයි කියල. ඒත් එතකොට වෙන එකෙක් කිව්ව (වයසක කෙනෙක්) ඔහොම කනකොට මෝල කුලප්පු වෙනව කියල. වැඩිපුර අරවත් හැදෙනවලු.. ඒකයි අහුවෙ. ඔයා ඔය සබ්ජට් එක දන්නවනෙ.
නෑ Jim එකේ බුවෙක් කීවව ඔය විදියට කාපන් chest එක වැඩිපුර හැදෙයි කියල. ඒත් එතකොට වෙන එකෙක් කිව්ව (වයසක කෙනෙක්) ඔහොම කනකොට මෝල කුලප්පු වෙනව කියල. වැඩිපුර අරවත් හැදෙනවලු.. ඒකයි අහුවෙ. ඔයා ඔය සබ්ජට් එක දන්නවනෙ.
MihiCherub May 16, 2013 මේ bro දන්නවද රටඉදියි, මී පැණියි, එළගිතෙලුයි එකට දාල පල් කරල කන කෑමක් ගැන. මේකෙන් ලැබෙන්නෙ මොනාද කියල දන්නව නම් කියපන්කො.
මේ bro දන්නවද රටඉදියි, මී පැණියි, එළගිතෙලුයි එකට දාල පල් කරල කන කෑමක් ගැන. මේකෙන් ලැබෙන්නෙ මොනාද කියල දන්නව නම් කියපන්කො.
sachith19920726 May 13, 2013 Last Activity: Today 05:40 PM Current Activity: Viewing Thread Hard Drive එක හංගන්න.. කොල්ලා ඔන්ලයින්.. VM වලට නෝ රිප්ලයි.. හිත රිදුනා හරිය..
Last Activity: Today 05:40 PM Current Activity: Viewing Thread Hard Drive එක හංගන්න.. කොල්ලා ඔන්ලයින්.. VM වලට නෝ රිප්ලයි.. හිත රිදුනා හරිය..
crazybuddy May 13, 2013 ක්‍රීම් එකක් දියන්කො වේසියෙ පැල්ලම් නැති වෙන්න.. එක පැල්ලමයි තියෙන්නෙ.. ඒක නැති කරගත්තම එල..
crazybuddy May 12, 2013 Mederma ක්‍රීම් එක ගැන දන්නවද උඹ..? ගාණ කීයක් වෙයිද..? තෝ මේකට උත්තරයක් දුන්නෙ නැහැනේ..