මට මේ පොස්ට් එක දාපු එකා ගෙන් අහන්න ඕන ප්රස්නයක් තියනවා. බඩියා කොහොමත් හොද එකා එදා ඉදන්.. පොඩ්ඩක් මොංගල් එත් බෙහෙත් බිව්වම අඩුවෙනවා

මු ඔක්කොම නම් මකලා ඇයි අන්තිමට නම මැකුවේ නැත්තේ

ඕන කමින්ද

නැත්නම් බඩියව මේකෙන් චාටර් කරන්න හිතුවද
මොකද මේකෙන් වෙන්නේ බඩියා උට පොර වෙන්න හිතාගෙන දැම්මා වගේ වෙනවා

. අපේ උන් එහෙමනේ ගොඩක් හිතන්නේ...

මෙන්න මේ මැසේජ් එක නිසා මට එහෙම හිතුනෙ..