aruna47
Reaction score
2,006

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගොන් බඩුව.. හුදී ජන හිත සුව පිනිස තකා.. කොහේ හරි මුල්ලක කොල්ලො හතර පස් දෙනෙක් ඉතුරු වෙලා හිටියොත්.. :(
    මේක භෞමික අකණ්ඩතාවය අනුව භූගෝල විද්‍යාව උපයෝගී කරගෙන න්‍යශ්ඨික බෝම්බයක් උපයෝගී කරගෙන කාලෝචිතව ලියපු VM එකක් ඈ !......
    උ කිස්තියන් කුකුලෙක් නෙහ් බන් ඔකා අමු කරියා උගෙ තියෙන්නෙ අමුතියරියක්:lol:
    හොක් හොක් ෆට්ට නෙහ් එක මොකො වෙන්නෙ නිග්ගව මඩො මඩො හිටපන්
    අඩෝ... මම දැන් දැක්කෙ බං.. කට්ටියට හිතෙන්න ඇති මං මගේ නම ප්‍රසිද්ධ කරගන්නවා කියලා..
    ඌට වැරදීමක් වුණාද ඕන කමින් දැම්මද දන්නෙත් නෑ බං.. ශික්.. මං මෙයාට කිව්වා ත්‍රේඩ් දාන්න එපා කියලා..
    මට මේ පොස්ට් එක දාපු එකා ගෙන් අහන්න ඕන ප්‍රස්නයක් තියනවා. බඩියා කොහොමත් හොද එකා එදා ඉදන්.. පොඩ්ඩක් මොංගල් එත් බෙහෙත් බිව්වම අඩුවෙනවා :rofl::rofl: :P

    මු ඔක්කොම නම් මකලා ඇයි අන්තිමට නම මැකුවේ නැත්තේ :confused: ඕන කමින්ද:confused: නැත්නම් බඩියව මේකෙන් චාටර් කරන්න හිතුවද:confused:

    මොකද මේකෙන් වෙන්නේ බඩියා උට පොර වෙන්න හිතාගෙන දැම්මා වගේ වෙනවා :oo:. අපේ උන් එහෙමනේ ගොඩක් හිතන්නේ...:yes::yes:

    මෙන්න මේ මැසේජ් එක නිසා මට එහෙම හිතුනෙ..
    අරුණ ඌ කොහේ හරි මගේ නම දාලද මචෝ.. මං එහෙන් මෙහෙන් කියෙව්වෙ ඕක.. මොකද මං කලින් කියෙව්ව නිසා..?
    ඔව් බං.. මට පස්සෙ ඒක මතක් වුණේ.. සොරි බං.. :(
    කසිප්පු හදන විදිය අහගනින් අර වේ@ ඔටුව ගෙන් දන්නෙ නැත්තම්.. බිදුවක් නෑරම ලාංකිකයි තමා යකෝ.. :lol:
    රුචිරාණනී
    ක්‍රමයක්
    කියපන්
    එකපාර
    මට
    මැරෙන්න
    රුචිරාණනී
    ක්‍රමයක්
    කියපන්
    එකපාර
    මට
    මැරෙන්න
    :rofl: :rofl: :rofl:
    හදපන් හදපන්... මං දන්නවා ඔය යකා හෙට අනිද්දා තෝ හින්දා දිවි නසාගන්නවා.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…