gayankuwait Jun 23, 2013 උබලා එනවා යනවා නිකමට කොහොමද ? කියලා අහන්නෙ නැහැ නෙහ් ඉතින් ඉතින් මොකො වෙන්නෙ?
බන්ටු Jun 18, 2013 ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904
ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904
Nebuchadnezzer Jun 15, 2013 නෑ නෑ තාත්තගෙ පොකට් එකට විද්දා... පහසු ගෙවීමෙ ක්රමේට පඩියෙන් කපා ගන්න කීලා...
Nebuchadnezzer Jun 15, 2013 තෝ මම දාපු ඒවා කොපි පේස්ට් කරලා දැන් එනවද මට අසනීපද අහන්න... කොහෙ හරි හැන්ගිලා ඉදලා එනවා... ඇවිත් මොනා හරි කොපි පේස්ට් කරලා දාලා යනවා... බලු මිනිස්සු ඕයි...
තෝ මම දාපු ඒවා කොපි පේස්ට් කරලා දැන් එනවද මට අසනීපද අහන්න... කොහෙ හරි හැන්ගිලා ඉදලා එනවා... ඇවිත් මොනා හරි කොපි පේස්ට් කරලා දාලා යනවා... බලු මිනිස්සු ඕයි...