Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • TiTi : මොනවද මේ සස්ලිට් අයිය කියවන්නේ... :confused::oo:
    Gayan Kuwait : සසාට පිස්සු තද වෙලා මෙ දවස් වල හද පායනවානෙ එකයි ඔය:lol:
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද සයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද සයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද සයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද සයෝ
    ගොරවන හන්දා.. වැසි එන හන්දා අකුනු ගහන හින්දා...
    ප්ලග් ගලවන්ඩා ... නෙට් ගලවන්ඩා.. අමතක උන හින්දා.....
    බෝඩ් එකත් යන්නේ...... සසාගෙමද මන්දා....:rofl:
    ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ:oo: .අර ජයන්ත කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලි:rofl::frown:තමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝ:(කියන දේ තේරුම් ගන්නවා ඕයි:frown:. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා:shocked:. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ:eek:. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි:yes:. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා:angry:.
    සඳුද අවදියෙන්
    තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ
    ඔබ ළඟ නැති තව
    දිනක් ගෙවී යයි
    තනිවුන වසන්තයේ...

    සීතල ඇතිරුණි මිහිරිය ළය මත
    කොඳ කෙමි පිපිරුණි මධු පුරවා
    උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
    ඔබ ළඟ නැතිවම
    අද මා තනිවම

    පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුළ
    නිදිමත අඩනෙතු පිය සනහා
    මගේම කඳුළක් වී පිණි බිඳු ලෙස
    ඔබෙ කවුළුව ළඟ පිපි මල් පෙති ම
    වෙන එක්කෙනෙක් ට දුන්න.. ඔයා පරක්කුයි..
    හෙට ඕනෙ නම් එන්න දෙන්න..
    මතක් කරල හාපික් දාල කට හෝදන් වරෙන් ඩොමෙක්ස් උනත් කමක් නෑ.. :yes:
    :rofl::rofl::rofl:
    අපේ සින්නෙක් හිටියා.....නම ඇලෙක්ස්......
    ඌත් ගිටාර් එක පුරුදු වෙනව ආයෙ ඕනම නෑ..........
    අපේ රැග් සීසන් එකේදී සින්නො ඇහුවේ “උඹට කෝස් එකක් දෙන්නද? නැත්තං ඇලෙක්ස් ජ්‍යෙස්ටතුමා ගේ ගිටාරේ වාදනය අහනව ද?“ කියලා........

    අපි කියනව කෝස් එක කන්නං කියල....අරුංට මැරෙන්න හිනා..........:rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    අපේ සින්නෙක් හිටියා.....නම ඇලෙක්ස්......
    ඌත් ගිටාර් එක පුරුදු වෙනව ආයෙ ඕනම නෑ..........
    අපේ රැග් සීසන් එකේදී සින්නො ඇහුවේ “උඹට කෝස් එකක් දෙන්නද? නැත්තං ඇලෙක්ස් ජ්‍යෙස්ටතුමා ගේ ගිටාරේ වාදනය අහනව ද?“ කියලා........

    අපි කියනව කෝස් එක කන්නං කියල....අරුංට මැරෙන්න හිනා..........:rofl::rofl::rofl::rofl:
    මොන අපරාදයක් කරාටද බන් අර කෙල්ල උඹට ඔහොම ගහන්නේ ?

    :P:P:P
  • Loading…
  • Loading…
  • Loading…