~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපිට තවම රැ7.18 යි මම කනකොට රැ 11 විතර වෙනවා හා ගිහින් කලා එන්න මම දැම්ම යන්නෙ නැහැ
    හුරතල කිවුවාට .................. එන්න ඔයාට මම ෆැලට් එකක් ගන්න එන දවසටම :love:
    කවුරු පැන්නුවත් මම ඔයාව පන්නනෙ නැහැ:love:මගෙ ලගම තියා ගන්නවා හැමදාටම හුරතල් කරන්න පුලුවන් විදියට
    කැරට් ගාන එකක් ගන්නවකො වැඩෙ ලෙසිනෙ අම්මට දැන්ම ඉදන උදවු වෙනවා නැත්නම් නැන්දම්මගෙන් කන්න වෙන්නෙ පුතො මගුලත් ඉවරයි එහෙම උනොත් එ නිසා උයන්න ඉගෙන ගන්න මහත්තයාට රසට කැම හදලා දෙන්න
    ආදරය ඇති වන්නෙ කුමක් නිසාද කියා කාටවත් කිව නොහැක
    එත් මටනම් ඔයාට ආදරය ඇති උනෙ ඔයා හරි කෙලිලොල් අදඩබ්බර චුට්ට ඇත්නම් කෙන්ති යන අහංකාර කෙල්ලෙක් නිසා:rofl:
    TiTi : මොනවද මේ සස්ලිට් අයිය කියවන්නේ... :confused::oo:
    Gayan Kuwait : සසාට පිස්සු තද වෙලා මෙ දවස් වල හද පායනවානෙ එකයි ඔය:lol:
    සසාට පිස්සු තද වෙලා මෙ දවස් වල හද පායනවානෙ එකයි ඔය:lol:
  • Loading…
  • Loading…
  • Loading…