gayankuwait May 23, 2013 අපිට තවම රැ7.18 යි මම කනකොට රැ 11 විතර වෙනවා හා ගිහින් කලා එන්න මම දැම්ම යන්නෙ නැහැ
gayankuwait May 23, 2013 කවුරු පැන්නුවත් මම ඔයාව පන්නනෙ නැහැමගෙ ලගම තියා ගන්නවා හැමදාටම හුරතල් කරන්න පුලුවන් විදියට
gayankuwait May 23, 2013 කැරට් ගාන එකක් ගන්නවකො වැඩෙ ලෙසිනෙ අම්මට දැන්ම ඉදන උදවු වෙනවා නැත්නම් නැන්දම්මගෙන් කන්න වෙන්නෙ පුතො මගුලත් ඉවරයි එහෙම උනොත් එ නිසා උයන්න ඉගෙන ගන්න මහත්තයාට රසට කැම හදලා දෙන්න
කැරට් ගාන එකක් ගන්නවකො වැඩෙ ලෙසිනෙ අම්මට දැන්ම ඉදන උදවු වෙනවා නැත්නම් නැන්දම්මගෙන් කන්න වෙන්නෙ පුතො මගුලත් ඉවරයි එහෙම උනොත් එ නිසා උයන්න ඉගෙන ගන්න මහත්තයාට රසට කැම හදලා දෙන්න
gayankuwait May 23, 2013 ආදරය ඇති වන්නෙ කුමක් නිසාද කියා කාටවත් කිව නොහැක එත් මටනම් ඔයාට ආදරය ඇති උනෙ ඔයා හරි කෙලිලොල් අදඩබ්බර චුට්ට ඇත්නම් කෙන්ති යන අහංකාර කෙල්ලෙක් නිසා
ආදරය ඇති වන්නෙ කුමක් නිසාද කියා කාටවත් කිව නොහැක එත් මටනම් ඔයාට ආදරය ඇති උනෙ ඔයා හරි කෙලිලොල් අදඩබ්බර චුට්ට ඇත්නම් කෙන්ති යන අහංකාර කෙල්ලෙක් නිසා
crazybuddy May 23, 2013 TiTi : මොනවද මේ සස්ලිට් අයිය කියවන්නේ... Gayan Kuwait : සසාට පිස්සු තද වෙලා මෙ දවස් වල හද පායනවානෙ එකයි ඔය
TiTi : මොනවද මේ සස්ලිට් අයිය කියවන්නේ... Gayan Kuwait : සසාට පිස්සු තද වෙලා මෙ දවස් වල හද පායනවානෙ එකයි ඔය