chamali2009 Sep 21, 2014 ඔහ් මළා තමයි...මන් අද ඉදිආප්ප හැදුව ..හරියට ආවේ නැහැ කියන්නකෝ...මට එපා වුනා.... එවන්න වෙන්නේ මේල් කරලා තමයි ඉදිආප්ප සහ පරිප්පු..අදම ඕන නම් gmail ඒක එවන්න....
ඔහ් මළා තමයි...මන් අද ඉදිආප්ප හැදුව ..හරියට ආවේ නැහැ කියන්නකෝ...මට එපා වුනා.... එවන්න වෙන්නේ මේල් කරලා තමයි ඉදිආප්ප සහ පරිප්පු..අදම ඕන නම් gmail ඒක එවන්න....
chamali2009 Sep 21, 2014 ඔව් එවුවේ නැත්නම් දන්නවනේ....ඉදිආප්ප වලින් වෙඩි තියන්නේ පැටලිලා මැරෙන්ඩ.....
urajdrlk Sep 17, 2014 ටච් නැති එක විතරයි නේ වෙනස.... ටච් නැති එක ගන්න එක වඩා හොදයි... මෙහේ දූවිලි නිසා ටච් කේස් එනවා ඉක්මනට......
ටච් නැති එක විතරයි නේ වෙනස.... ටච් නැති එක ගන්න එක වඩා හොදයි... මෙහේ දූවිලි නිසා ටච් කේස් එනවා ඉක්මනට......
delmar Jul 30, 2013 ammatasiri... ehemada... jobakatada ban? elane..dan ehenam kollata saru athi ambanekata
Gayan_BC Jun 21, 2013 මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :) කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ... http://www.elakiri.com/forum/showthread.php?t=1562035
මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :) කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ... http://www.elakiri.com/forum/showthread.php?t=1562035