සත්තු මරනවා කියලා මොනවාත් තමන්ගෙ ජිවිතයට කර ගත්තු කතා නැහැ නෙද මචන්

තමන්ගෙන් බුද්දියෙන් විමසා බලා කටයුතු කරන්න හැම ප්රශ්නයකටම උත්තරයක් තියෙයි
උබ අහලා තියෙනවානෙ හිස දන් දුන් කතාව ලංකාවෙ සිරිසගබො රජතුමා
හෙතුව ඇයි කියලත් දන්නවානෙ මොකද තමන්ගෙ හිස කියලා අනිත් මිනිස්සුන්ගෙ
හිසවල කපන් ගිහින් තැගි ගන්න මිනිස්සු නිරපරාදෙ මැරෙනවා දැකලා අන්න එතන දිවි පුදපු එකෙන් ගොඩාක් මිනිස් ජිවිත රැකුනා
එත් මෙතන එහෙම වෙනවාද සහො