බන්ටු Jun 18, 2013 ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904
ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904
බන්ටු Jun 1, 2013 ආ.. එල එල. මන් දවස් කීපයක්ම අහන්න හිතන් හිටියේ. අමතක වෙනවා බන්. හොඳට exam කරපන් එහෙනම්. අපේ සුබ පැතුම්. A /L ද? ඔක්කොම ඉවර වෙලා ඇවිත් අපිටත් කතා කරපන්. ජය වේවා !!
ආ.. එල එල. මන් දවස් කීපයක්ම අහන්න හිතන් හිටියේ. අමතක වෙනවා බන්. හොඳට exam කරපන් එහෙනම්. අපේ සුබ පැතුම්. A /L ද? ඔක්කොම ඉවර වෙලා ඇවිත් අපිටත් කතා කරපන්. ජය වේවා !!
බන්ටු Jun 1, 2013 උඹ ඇයි බන් වැඩිය පෙන්න නැත්තේ? ඉස්සරනම් මාත් එක්ක කතා කරා, thread වලට reply කරා. දැන් එහෙම නෑ, ඇයි ඒ මචන්?
උඹ ඇයි බන් වැඩිය පෙන්න නැත්තේ? ඉස්සරනම් මාත් එක්ක කතා කරා, thread වලට reply කරා. දැන් එහෙම නෑ, ඇයි ඒ මචන්?