මට් දෙයක් දැන ගන්න ඔන උනා මම දවස් ගානක ඉදන් සැකයෙන් හිටියෙ මගෙ හිත නිතරම කියු දෙයක් තම්යි
කෙල්ලෙක්ට හොදම පිරිමි යාලුවෙක් ඉන්න බැහැ කියන එක එහෙමනම් එතන ආදරනිය බැදිමක් තියෙන්න ඔන කියලා මගෙ හිත මට කිවුවා ඉයෙ දවසම මම ඔක කලපනා කරා මොකද උබ ඔන් ලයින් හිටියෙත් නැහැ
මම කියන කෙනා හිටියෙත් නැහැ පස්සෙ මගෙ හිතට හැගිමක් අවා මි අබ දෙම රස බලනවාද කියලා ලොල්
මාම් හොයා ගත්තා උබෙන් මි අබ වගෙම රට අබත් විකිනිලා කියලා උබට අවුලක් කරන්න නෙමෙ උබ පාස් මාරු කරපන් අදම ආයෙ මට බලන්න දෙයක් නැහැ මචන් උබට මම ගැන තිබුන විස්වාශය මම අගය කරනවා බඩියා
උබ මට සහොදරයෙක් වගෙ ඔන් ලයින් ජිවිතයෙ හමු උන බොක්කක් උබ උබෙ අයි ඩි එක දෙන්න තරම් මාව විස්වාශ කරාට පිං මචන්