mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අරූට කියල වැඩක් නෑ බං......
    මගේ වෝල් එක බලපං...කාල......
    මූ අද බීල ද කොහෙද
    වෙල ලඟ දඟ කරනා කොලු රැල මට පවසූ දේ
    සිත මගේ සසල කලා සිහිනෙන්වත් නොසිතූ සේ
    මම රෙදි අඳිනතුරා.....
    ලැජ්ජා තිබෙන තුරා ‍යලි එන්නෑ පාරෙන් වෙලේ..........
    සිටියත් රටම නිදහස් යන සිතුවිල්ලේ
    කවුරුන් අතට ගත්තත් මේ රටේ බලේ
    තීරන ගන්නෙ සුද්දා හැදු බමුණු කුලේ

    ඉතිං තොගේ කසනවා ද දකුණු ඇටේ????
    ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
    .
    .
    රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ
    .
    .
    දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න
    .
    .
    රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
    ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
    එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p
    .
    .
    දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??
    .
    .
    රෝගියා
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
  • Loading…
  • Loading…
  • Loading…