චිරි චිරි වැස්ස
Reaction score
1,213

Profile posts Latest activity Postings About

  • පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    බලලා කොමන්ට් එකක් දන්නකෝ:)
    ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට.

    "මං ගමේ කොල්ලා..
    ගම එපා වෙලා..
    ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න)
    පෙට්ටගම කඩලා.."

    කොහොමද? මරුවට ආවද? :D
    machan mata sony erricsson W100i kiyana phone eka flash karaganna ona....mata gedaradi karaganna puluwan weida?
    udaw karapanko bn.....please
    මචෝ උඹ ලංකාවට ආව නේද..?
    මොකුත් අවුලක් නෑනෙ..
    මට රිප්ලයි කරපන් හොදෙ ඔන්ලයින් ආපු ගමන්ම..
    ඉඩක් ලැබුනොත් ඇවිත් අහන්න :D 15 සෙනෙසුරාදා රෑ 8-12 :)

    ටික දවසකටද? සදහටමද ලංකාවෙ ඉන්නකොට කොහොමත් සයිබර් ඔන නැහැ බන් මොනවාද නැත්තෙ ලංකාවෙ විදින්න සල්ලි තියෙනවානම් දෙයියනෙ කියලා ආතල් එකෙ ඉන්න පුලුවන් ගෙදර වැඩක් බිස්නස් එකක් කරගෙන සිරා ෆන් එකෙ ඉන්න පුලුවන් මහ ලොකු දෙවල් පස්සෙ ගියොත්නම් හති වැටෙනවා විතරයි එ නිසා ජිවිතෙ විදින්න තම්යි ඔන මමත් තව ටික කාලයයි බන් කුවෙට් ඉන්නෙ දැන් ඇති වගෙ පොඩියට මොනා හරි කරගෙන පාඩුවෙ ඉන්නවා
    ආහ් ඔව් ඔව් එවා කර ගන්න ඔන බඩු ගෙනියන්න පුලුවන්ද ගොඩාක් කිලො 30 නෙද පුලුවන් කාගො දාන්න පුලුවන්ද?
    මොකො වෙන්නෙ කිසි සද්දයක් නැහැ ඉන්න බවකුත් නැහැ මොකො නිහඩ පුටා
    සූදූව කසාද බදින්න තරම් වල් හැගීමක් ජනිත උනා :dull:
  • Loading…
  • Loading…
  • Loading…