mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :angry::angry::angry:
    හිතවත් කම කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්න සහො
    ෆල වෙසි යන්න තො ලංකාවට ගියා නිකමටවත් කිවුවාද යනවා කියලා දැන් එන්න එපා ටොකො දාන්න
    මට නුඹ හිමි නැති බැව්
    සිත නෑ අදහන්නේ
    සිත හැඬුව ඇති දැන්
    ඔබ නෑ යලි එන්නේ
    වත හසරැල් ගවසා
    ගිනියම් මා හිත ඉකිබින්ඳා
    ඒද නොඒ දැයි සිතමින්
    මගෙ හිත මග බලමින් උන්නා
    ලොවම කෙසේ කීවත්
    ඔබ යලි ඒයයි සිත කිව්වා
    මට නුඹ හිමි නැති බැව්..
    අඳුර එළිය නොපෙනී
    කල දේ කී දේ නොදනී
    මුදා නොහැර ම සිතින්
    රඳවාගත් වරද මගෙයි
    යලි උපදින්න සිතා
    විගසින් මියයන්න සිතයි
    මේක මේ අරාබි ඉස්රයෙල් යුද්ධ කතාවක්.දෙගොල්ලම වැලි කතරේ ඔලුව වැල්ලේ ඔබගෙන වෙඩි තියාගන්න වෙලාව ,ඊශ්‍රායල් කාරයෝ ඇම්ඩන්ලා අරාබි කාරයෝ බොහොම ලොකු මාන්නක් කාරයෝ .වෙඩි තියනගමන් ඊශ්‍රායල් පැත්තෙන් එකෙක් කැගැහුව " අඩෝ මොහොමඩ්" කියල දන්නවනේ අරාබි භාගයක්ම මොහොමඩ් ල නේ දැන් මොහොමඩ් ලට මල මුං නැගිටලා කව්ද ඩෝ කියල ඇහුව "පට ! පට!! පට!!!" හමුදාවෙන් භාගයක්ම ඩවුන් . ඉතිරි අරාබි සෙට් එක ටක් ගාල මේකට සොලුෂන් එකක් හෙව්වා බැලුවම ඊශ්‍රායල් වැඩි හරියක් david ල හරි තොපිටත් දෙන්නන් කියල දැන් වෙඩි තියාගන්න අස්සෙන් අරාබි කාරයෝ කෑ ගහනවා " අඩෝ david " කියල david ල ඇම්ඩන් ල නේ මුන් වැල්ලේ හැංගිලා ඉන්න ගමන්ම කැගැහුව " කව්ද ඩො david ගාන ප - ය " අනිත් සෙට් එකට බුදු මල නැගිට්ට "අපි ඩෝ " "පට ! පට!! පට!!!" යුද්දේ ඉවරය් .
    maxxaaaaaaaaaaaaaaaaaa waroooooooo
    ආවට කමක් නැ, ඔහෙ කරනව වගේ GPS වලින් කසිප්පු පොට් හොයන්න යන්න එපා.
    තොපිට ඉරිසියාව නෙහ් අපි ලස්සනට හදලා තියෙනවා දැක්කම
    ආවට කමක් නැ, ඔහෙ කරනව වගේ GPS වලින් කසිප්පු පොට් හොයන්න යන්න එපා.
  • Loading…
  • Loading…
  • Loading…