Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • dath kimbula සිංදුව දෙන්නම් හෙට දිහාට...........
    හදන්න තියනවා......චිරිචිරි සද්දෙ වැඩියි............
    සිංදුව දෙන්නම් හෙට දිහාට...........
    හදන්න තියනවා......චිරිචිරි සද්දෙ වැඩියි............
    ඌට කියහං කෝ උගේ ************************ යෙදෙන්න කියල......
    අවජාතක සුනඛයා...........
    ඔය සතුට නිදහස රැදිලා තියෙන්නෙ ඉට පස්සෙ නගුලෙ බැදපු හරකා වගෙ තම්යි මමත් ඔහොම සතුටු උන කාලයක් තිබ්බා
    මොකො හෙන තංතොශයෙන් පුතා තව දවස් දෙකයි නෙහ්
    මේක මේ අරාබි ඉස්රයෙල් යුද්ධ කතාවක්.දෙගොල්ලම වැලි කතරේ ඔලුව වැල්ලේ ඔබගෙන වෙඩි තියාගන්න වෙලාව ,ඊශ්‍රායල් කාරයෝ ඇම්ඩන්ලා අරාබි කාරයෝ බොහොම ලොකු මාන්නක් කාරයෝ .වෙඩි තියනගමන් ඊශ්‍රායල් පැත්තෙන් එකෙක් කැගැහුව " අඩෝ මොහොමඩ්" කියල දන්නවනේ අරාබි භාගයක්ම මොහොමඩ් ල නේ දැන් මොහොමඩ් ලට මල මුං නැගිටලා කව්ද ඩෝ කියල ඇහුව "පට ! පට!! පට!!!" හමුදාවෙන් භාගයක්ම ඩවුන් . ඉතිරි අරාබි සෙට් එක ටක් ගාල මේකට සොලුෂන් එකක් හෙව්වා බැලුවම ඊශ්‍රායල් වැඩි හරියක් david ල හරි තොපිටත් දෙන්නන් කියල දැන් වෙඩි තියාගන්න අස්සෙන් අරාබි කාරයෝ කෑ ගහනවා " අඩෝ david " කියල david ල ඇම්ඩන් ල නේ මුන් වැල්ලේ හැංගිලා ඉන්න ගමන්ම කැගැහුව " කව්ද ඩො david ගාන ප - ය " අනිත් සෙට් එකට බුදු මල නැගිට්ට "අපි ඩෝ " "පට ! පට!! පට!!!" යුද්දේ ඉවරය් .
    මේක උසවියේ අහන නඩුවක් ලු

    විනිසුරු: යුෂමතා ඇයි පැමිණිලිකරුට පහර දුන්නේ

    විත්තිකරු: ඔහු මට මීට අවුරුදු කිහිපයකට කලින් ඔරං ඔටන් කිව්වා

    විනිසුරු: ඉතින් අවුරුදු ගානකට කලින් කිව්ව දේකට ඇයි ගිය සතියේ ඔහුට පහර දුන්නේ

    විත්තිකරු: ස්වාමිනි, මම ගිය සතියේ තමා zoo එකේදී ඔරං ඔටන්ව දැක්කේ

    :rofl:
    අම්මපා තමයි ,,,
    මම m අකුර ගාවට ඇවිල්ලා තිබුනේ නැහැ ..
    යන්තම් ඇති ..........
  • Loading…
  • Loading…
  • Loading…