Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිදුව තියෙන්නේ ඈස් ඉටීස්.............
    චර චරෙත් එක්ක....
    කමක් නැද්ද?
    මට නුඹ හිමි නැති බැව්
    සිත නෑ අදහන්නේ
    සිත හැඬුව ඇති දැන්
    ඔබ නෑ යලි එන්නේ
    වත හසරැල් ගවසා
    ගිනියම් මා හිත ඉකිබින්ඳා
    ඒද නොඒ දැයි සිතමින්
    මගෙ හිත මග බලමින් උන්නා
    ලොවම කෙසේ කීවත්
    ඔබ යලි ඒයයි සිත කිව්වා
    මට නුඹ හිමි නැති බැව්..
    අඳුර එළිය නොපෙනී
    කල දේ කී දේ නොදනී
    මුදා නොහැර ම සිතින්
    රඳවාගත් වරද මගෙයි
    යලි උපදින්න සිතා
    විගසින් මියයන්න සිතයි
    අද හවහට අර සිංදුව ඕන නම් කතා කරපිය ගස් ලබ්බා
    ඔව් අයියෙ.. පහුගිය ටිකේ එන්න බැරි වුණා මේ පැත්තෙ.. පොඩ්ඩක් බිසී වෙලා හිටියා.. ඒ අස්සෙ ඇහේ අමාරුවක් හැදුනනේ.. මොනිටර් එක දිහා බලන්න බැරිව හිටියෙ.. ඇස් දෙකෙන් කඳුළු වැත්කෙරෙනවා බලන් ඉන්න බෑ විනාඩි පහක්වත් මොනිටර් එක දිහා.. දැන් නම් හොඳයි වගේ..
  • Loading…
  • Loading…
  • Loading…