ඔය කිව්ව මොඩල් එකේම, ඩුවල් කෝ එක තියෙනවා..... 15.6" එක වැඩිද.....??
එහෙනම් මේක කොහොමද....??
Aspire one AO756 (New Dual core netbook)
Intel Pentium B877 (1.4GHz, 2 MB) Dual-Core (2 Core)
HM 70 Express Chipset
Supporting Intel® 64 Architecture and Intel® Smart Cache
2 GB Ram upto 8GB/ 500GB Hard drive
11.6" LED, 3 USB PortS With HDMI
5-1 Card Reader, Wifi, Camera
Rs. 45,500/= දෙන්නම්.....
