ස්තූති මචන් විස්තර වලට.....

ඉන්දියන් ලේලන්ඩ් වගේ ගත්ත ගමන් කෑලි යන්න අරින්න බෑ නේ.....

බ්රෑන්ඩ් නිව් ගත්තේ.....

පේන්ට් එක එහෙම පරිස්සම් කරගන්න මොනවද කරන්න ඕනා..... 150 එකේ චේන් එක නම් හොදටම කවර් වෙලා එන්නේ....

මම දිගටම සුපර් පෙට්රල් ගහන්න හිතුවේ......

කළු පාට එකක් මේක..... අර ඉස්සරහා පෝක් වලට, රබර් කවර් එකක් දාගන්න ඕනාද....?? ශොක් එකට වැලි එහෙම යනවට.....??