ඔයා කෙලින් කතා කරන කෙනෙක් අන්න ඒ නිසා ඔයාට ප්රශ්න ඇති වෙන්න පුළුවන්.ඒත් ඔයාගෙ මතය කෙලින්ම ඉදිරිපත් කරන්න.කිසි විටක පසු බහින්න එපා.අපෙ රටෙ ඉන්න තරුනයන් අතුරින් ඔබ වැනි අයෙක් දැකිමට ලැබිම ගැන මට හුඟාක් සතුටුයි.ඔබෙ එඩිතර කමට මගේ ප්රනාමය.සුබ අනාගතයක්........