අයියට තරහා ගියාද?

එකටම මගේ අඩුපාඩුවට සමාව ඉල්ලනවා.

සමාවෙන්න අයියේ.

සිරාවටම ත්රෙඩ් එක ක්ලෝස් කරලා කියලා දැක්කේ දැනුයි.

මම බැලුවේ ත්රෙඩ් එක delete කරලද කියලා හැමතිස්සෙම.

මොකද google එකේ ඒ girl ගේ නම ගැහුවට පස්සේ මේ thread එක උඩින්ම එනවා.

මම ඉතින් ඔන්න ඔය සීන් එක නිසා තමයි thread එක delete කරලා දෙන්න කියලා නහයෙන් ඇඬුවේ..

මොකද අපි ඕන කෙනෙක්ගේ විස්තරයක් හොයා ගන්න එකටම කරන්නේ google එකේ පොඩ්ඩක් නම ගහලා බලන එකනේ..

ඉතින් එහෙම වෙලාවක මේ thread එක දැක්කොත් ඒ girl ට පොඩ්ඩක් හරි නෑ වගේ නේද?

ඒ නිසයි delete කරලා දෙන්න කියලා ඉල්ලුවේ.
