mjayanatha Jul 1, 2013 පුතේ ඉවසන ගතිය කිසිවිට නිවට ලෙස නොසිතන් බැරිම තැන අසිපත් අරන් රජුන් විලසට නැගී සිටපන් උපන් බිම හැර වෙන තැනක් නුඹට නෑ නිවනක් යෝධ බල වෙර විරිය අරගෙන දුදන ගති මරපන්..
පුතේ ඉවසන ගතිය කිසිවිට නිවට ලෙස නොසිතන් බැරිම තැන අසිපත් අරන් රජුන් විලසට නැගී සිටපන් උපන් බිම හැර වෙන තැනක් නුඹට නෑ නිවනක් යෝධ බල වෙර විරිය අරගෙන දුදන ගති මරපන්..
NUWAN BUWA Jun 30, 2013 උරමු උරමු සහෝ ,,, තවම හිතුවේ නැහැ. බලමුකෝ .... එහෙම උනොත් මම කොහොමත් උබලට කියනවානේ ........
චිරි චිරි වැස්ස Jun 29, 2013 උන්න ගමන් ෆෝන් එකෙන් ඇවිත් කැරකිල යනව. ඒත් ත්රෙඩ් දාන්න, කමෙන්ට් කරන්න හිතෙන්නෙ නෑ, මේ දවස් වල කට කපල වැඩ ද
උන්න ගමන් ෆෝන් එකෙන් ඇවිත් කැරකිල යනව. ඒත් ත්රෙඩ් දාන්න, කමෙන්ට් කරන්න හිතෙන්නෙ නෑ, මේ දවස් වල කට කපල වැඩ ද