NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරාවටම මචෝ.. නිදිමරන එක නවත්තපං.. නැත්තං කෙලවෙනවා.. මම යන්තමින් බේරුනා.. නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එකෙන් උඹට කිසිම ප්‍රයෝජනයක් නෑ බං.. ගෙදර කරන්ට් බිල වැඩිවෙන එක විතරයි වෙන්නෙ..

    අනික බං මට දැන් එළකිරිය එපාවෙලා තියෙන්නෙ.. අනුන්ට මඩ ගහන එකයි, මරාගන්න එකයි, අනුන්ගෙ කුණු හොයන එකයි, ආගම ඉස්සරහට දාගෙන සද්දෙ දාන එක විතරයි කරන්නෙ.. දෙයක් ඉගෙනගන්න කැමති එවුන් දැන් මේකෙ නැහැ.. හොඳ ත්‍රේඩ් එකක් වැටුණත් විනාඩි දෙකයි තුනයි ත්‍රේඩ් එක යට යනවා.. කාට හරි මඩක් ගහලා නූලක් දැම්මොත් මැරීගෙන කොමෙන්ට් කරනවා..

    අනික මේකෙ ලොක්කන්ගෙත් වැරදි හුඟක් තියෙනවා බං.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මම දැන් මේ ටයිම් එකට තමා ආවත් එන්නෙ.. පැයයි හෝ දෙකයි උපරිම.. ඒ එන්නෙත් උඹලව අමතක කරන්න බැරි නිසා.. නැත්තං ඒ එන්නෙත් නෑ බං..
    32 බිට් ගහගෙන මොකද්ද යකෝ කරන්නෙ තොට පිස්සුද.. අපරාදෙ අයිෆයිව් ප්‍රොසෙසරේ යකෝ.. ගහපිය ෆොර්මැට් පාරක් දාල සික්ස්ටි ෆෝ බිට්..
    ඔලිම්පස් හෑස් ෆෝලන් බැලුව පට්ට
    viedeo රෙන්ඩර් එක වෙනස් කරල බලහන්..
    මොන පකක් ද බං.. දැන් සබ් විතරයි එන්නෙ නැත්තේ කිව්වා නේද පයිය..
    ght-click -> Video (Advanced) -> Video Renderer.


    http://www.splayer.org/index.en.html

    ඔය player එකට sub ලෝඩ් වෙනවද බලහන් මුලින්ම..
    පුතේ ඉවසන ගතිය කිසිවිට
    නිවට ලෙස නොසිතන්
    බැරිම තැන අසිපත් අරන්
    රජුන් විලසට නැගී සිටපන්
    උපන් බිම හැර වෙන තැනක්
    නුඹට නෑ නිවනක්
    යෝධ බල වෙර විරිය අරගෙන
    දුදන ගති මරපන්..
    මොකො වෙන්නෙ මෙ දවස් ව්ල උබට බදින්න එහෙම අදහසක් නැද්ද බන් තාම පරන එක මත්තෙමද තාම
    වෙන මලක රොන් උරපන්
    එක එක කුනු ගොඩවල් දාන්න එපා වෙ@ තො හිතුවාද කුණු දාන තැනක් කියලා
    මරාගෙන මැරෙන්නෙ යකොව්
  • Loading…
  • Loading…
  • Loading…