මගුලක් කියොනවා යකො ඔක්කොම ටික බාල පලවෙනිකොටස බලද්දි එපාඋනොත් අපරාදෙ නෙ

දැන් තො කියයි මම බන්නෙ හොද එවා කියලා

උබ ඔය කරන් වැඩෙන් උබ හොදයිම කියල හිතෙන එවා විතරයි බාන්නෙ ඉතින් හොද ඇති කියලා හිතෙන එවා බාන්නෙ නැ අපරාදෙ වෙයි කියලා එකෙන් වෙන්නෙ සමහර විට හොද එකක උබට මිස් වෙන එක

මම කිව්ව විදියට කරානම් පලවෙනි කොටස බලලා හරියටම තීරනෙ කරන්න පුලුවන්

මේ දවස් වල boardwalk empire බලනවා

කොටස් පලවෙනි කොට්ස බලන් කොට තෙරුනෙ මෙක මම කලින් බලල තියෙනවා

ඒ ආතල් එකට ආයෙ බලනවා

61KB බන් වැඩිම එන්නෙ

ටොරන්වල 40-50ක් එනවා සීඩර්ස්ලා ටිකක් හරි හිටියොත් අවුල ස්පීඩ් එක ස්ටේබ්ල් නැති එක

ඩිරෙක්ට් හොදයි
